කුංකුම නොහොත් saffron 01
කුංකුම නොහොත් Saffron කුංකුම නොහොත් saffron ගොඩක් අය සැෆ්රොන් ගැන අහල තියෙනවා වගේම පාවිච්චි කරලත් ඇති. ඇත්තටම වර්තමානය ගොඩක් දෙනෙක් සැෆ්‍රන් පාවිච්චි කරන්නේ ලස්සන වෙන්න විතරයි.ඒත් ලෝකය මුලින්ම saffron හඳුනාගන්නේ කුළුබඩුවක් වශයෙන්.තවත් විදියකට කිව්වොත් ලෝකයේ ගනන්ම කුළුබඩු වර්ගය වන්නේ saffron. අපි සැෆ්රන් ගැන ඉතිහාසය ගැන ටිකක් හොයලා බැලුවොත් අවුරුදු සිය ගාණකට පෙර කුළු බඩුවක් වශයෙන් ද සායම් වර්ග සඳහා ද පාවිච්චි කරන තියෙනවා.saffron නිජභූමියර නිජභූමිය වන්නේ නිරිත දිග ආසියාවයි. ඒය මුලින්ම වගාකල තිබෙන්නේ ග්‍රීසියෙයි. Saffron අතීතේ ප්‍රභූවරුන්ගේ ආහාරපාන සඳහා ද භාවිතා කළ ඇති අතර, ඇඳුම් වර්ණ ගැන්වීම සඳහා ද යොදා ගෙන තිබේ.saffron වගා කරන රටවල් ගත්තොත් ඉරානය, ස්පාඤ්ඤය ඉන්දියාව සහ ග්‍රීසිය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ලෝකයේ saffron ඉල්ලුමෙන් සිට අනූවක් සපයනු ලබන්නේ ඉරානයයි.ඉරානය ලෝක වෙළඳපොළට කොපමණ saffron ලබා දෙනවාද කිව්වොත් ටොන් 300ක් පමණ ලබා දෙනවා එය ලෝක වෙළඳපොළේ වෙළඳපොලේ 93.7% ක් පමණ. දෙවන ස්ථානය ග්‍රීසිය එය ටොන් 6 පමණ. ඇයි මෙච්...