කුංකුම නොහොත් saffron 01
කුංකුම නොහොත් Saffron
කුංකුම නොහොත් saffron ගොඩක් අය සැෆ්රොන් ගැන අහල තියෙනවා වගේම පාවිච්චි කරලත් ඇති. ඇත්තටම වර්තමානය ගොඩක් දෙනෙක් සැෆ්‍රන් පාවිච්චි කරන්නේ ලස්සන වෙන්න විතරයි.ඒත් ලෝකය මුලින්ම saffron හඳුනාගන්නේ කුළුබඩුවක් වශයෙන්.තවත් විදියකට කිව්වොත් ලෝකයේ ගනන්ම කුළුබඩු වර්ගය වන්නේ saffron.
අපි සැෆ්රන් ගැන ඉතිහාසය ගැන ටිකක් හොයලා බැලුවොත් අවුරුදු සිය ගාණකට පෙර කුළු බඩුවක් වශයෙන් ද සායම් වර්ග සඳහා ද පාවිච්චි කරන තියෙනවා.saffron නිජභූමියර නිජභූමිය වන්නේ නිරිත දිග ආසියාවයි. ඒය මුලින්ම වගාකල තිබෙන්නේ ග්‍රීසියෙයි. Saffron අතීතේ ප්‍රභූවරුන්ගේ ආහාරපාන සඳහා ද භාවිතා කළ ඇති අතර, ඇඳුම් වර්ණ ගැන්වීම සඳහා ද යොදා ගෙන තිබේ.saffron වගා කරන රටවල් ගත්තොත් ඉරානය, ස්පාඤ්ඤය ඉන්දියාව සහ ග්‍රීසිය ප්‍රමුඛස්ථානයක් ගන්නා අතර ලෝකයේ saffron ඉල්ලුමෙන් සිට අනූවක් සපයනු ලබන්නේ ඉරානයයි.ඉරානය ලෝක වෙළඳපොළට කොපමණ saffron ලබා දෙනවාද කිව්වොත් ටොන් 300ක් පමණ ලබා දෙනවා එය ලෝක වෙළඳපොළේ වෙළඳපොලේ 93.7% ක් පමණ. දෙවන ස්ථානය ග්‍රීසිය එය ටොන් 6 පමණ.
ඇයි මෙච්චර මිලෙන් ඉහළ වන්නේ,
සාමාන්‍යයෙන් ග්‍රෑම් 500 ක saffron ගන්න saffron මල් 50,000 පමණ අවශ්‍ය වෙනවා, ඒක කොච්චර ඉඩ ප්‍රමාණයක් ද කිව්වොත් සාමාන්‍ය පාපන්දු භූමියක ඉඩ ප්‍රමාණයට සමාන වේ.තවද කම්කරුව ගේ පැය 40 පමණ කාලයක්ද ගතවේ.
තවත් හේතුවක් නම් ප්‍රමිතියයි. කුංකුම මල් නෙලා ගත් විගසම වේලීමට ලක් කළ යුතු අතර පුස් බැඳීමට හා වෙනත් දිලීර වලින් ආරක්ෂා කර ගත යුතුය.මෙහිදී saffron රේණු සඳහා මත තෙත ප්‍රශස්ත තත්ත්වයක් තබා ගත යුතුය.මෙහිදී තද රතු පැහැයෙන් යුත් රේණු සඳහා ඉහළ මිලක් හිමිවන අතර ලා රතු පාට නැත්නම් ලා දුඹුරු පාට රේණු සඳහා අඩු මිලක් හිමි වෙයි. කැඩී ගියේ සහ පොඩි වි රේණු සඳහා ඉතාමත් අඩු වටිනාකමක් ලැබේ.
කුංකුම කුළු බඩුවක් වශයෙන් භාවිතා කිරීම,
මැදපෙරදිග යුරෝපය සහ අප්‍රිකානු රටවල් මෙහි දී මූලික තැනක් ලබා ගන්නවා .ඉරානය, ස්පාඤ්ඤ ඉන්දියාවෙනි රටවල් බත් සමග රේණු කිහිපයක් මිශ්‍රකර සකස් කර ගන්නවා.මෙහිදී බත් ළා තැඹිළි පැහැයකට හුරු ගන්නවා.තව ද යුරෝපයේ රටවල් මස් මාළු සඳහා ද සඳහා ද භාවිතා කරනවා.කුංකුම භාවිතා කරන තවත් හේතුවක් නම් එහි ඇති සුවඳ.ආහාරපාන වර්ණවත් වූ මෙන්ම සුවඳෙන් ද වැඩි කරයි.තවද එංගලන්තය වගේ රටවල් බනිස් සඳහාද saffron භාවිතා කරනවා.ස්පාඤ්ඤය වැනි රටවල් සලාද වර්ග සඳහා ද ද saffron එකතු කරනවා.තව ද මත්පැන් සඳහා ද ද saffron එකතු කරගන්නවා.එයට හේතුව වර්ණය ලබා ගැනීමටයි .මෙහි දී ඇති සැඟවුණු කරුණක් නම් saffron ඖෂධිය ගුණය.ආහාරපාන සමග එකතු කිරීමෙන් ශරීර ප්‍රතිශක්තීකරණය වැඩි කිරීමද හැකි වේ.
මේ ආකාරයෙන්ම saffron ගැන දන්නා හා නොදන්නා කරුණු කිහිපයක් අපි ඉදිරියටත් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.තවද ඔබගේ වටිනා අදහස් පහතින් කමෙන්ට් කමෙන්ට් කිරීමට අමතක නොකරන්න.
ඔබ සැෆ්රන් මිල ගැන මිලදී ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් පහත ලින්ක් එකට ගිහින් ඇනවුම් ලබා දිය හැක. https://www.facebook.com/PerfectSaffron
ස්තුතියි








Comments
Post a Comment